Healthy Life Medicals වෙත සාදරයෙන් පිළිගනිමු!
Healthy Life Medicals
වෙත සාදරයෙන් පිළිගනිමු!

සුවතාවයේ නව යුගයක්

මුහුණ සඳහා PRP

මුහුණ සඳහා වූ අපගේ සුවිශේෂී PRP ප්‍රතිකාර සමඟින් ඔබේ සමෙහි ගුණාත්මක බව වැඩි කරගෙන පැහැපත් සමක් ලබාගන්න

හිසකෙස් සඳහා PRP

හිසකෙස් සඳහා වූ අපගේ සුවිශේෂී PRP ප්‍රතිකාර මඟින් ඔබගේ හිසකෙස් පිළිබඳ වූ සියලුම ගැටලු නිරාකරණය කරගන්න

Stretch Marks සඳහා PRP

අපගේ සුවිශේෂී වූ PRP ප්‍රතිකාර මගින් ඔබගේ ශරීරයේ ඕනෑම තැනක ඇති වූ STretch Marks ඉවත් කරගන්න

මුහුණ සඳහා PRP

මුහුණ සඳහා වූ අපගේ සුවිශේෂී PRP ප්‍රතිකාර සමඟින් ඔබේ සමෙහි ගුණාත්මක බව වැඩි කරගෙන පැහැපත් සමක් ලබාගන්න

හිසකෙස් සඳහා PRP

හිසකෙස් සඳහා වූ අපගේ සුවිශේෂී PRP ප්‍රතිකාර මඟින් ඔබගේ හිසකෙස් පිළිබඳ වූ සියලුම ගැටලු නිරාකරණය කරගන්න

Stretch Marks සඳහා PRP

අපගේ සුවිශේෂී වූ PRP ප්‍රතිකාර මගින් ඔබගේ ශරීරයේ ඕනෑම තැනක ඇති වූ STretch Marks ඉවත් කරගන්න

Healthy Life Medicals

අපි කවුද

PRP Treatments in Sri Lanka

PRP ප්‍රතිකාර ක්‍රමයේ විශේෂඥයන් වන Healthy life medicals අප වෙත ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙහිදී අපගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔබගේ ස්වාභාවික පෙනුම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වූ විශේෂිත PRP ප්‍රතිකාර ක්‍රම ඉතාමත් ඉහල ගුණාත්මක බවකින් යුක්තව සැපයීමයි.

PRP Treatments in Sri Lanka
Platelets Rich Plasma

PRP යනු කුමක්ද??

PRP එන්නත් කිරීම යනු මූලික වර්ධක සාධක (Fundamental Growth Factors) කිහිපයක සහ ප්ලස්මා ප්‍රෝටීන වල සාන්ද්‍රණයකි. PRP ප්‍රතිකාර ක්‍රමයේදී ඔබගේ ඉලාස්ටින් සහ කොලැජන් තන්තු නිපදවීම ශීඝ්‍ර කිරීමෙන් සමෙහි ගුණාත්මකබව වැඩි කරවයි. මෙය රූපලාවණය චර්ම රෝග විද්‍යාවේ ඉතාමත් ජනප්‍රියම ශල්‍ය නොවන (Non-Surgical) ප්‍රතිකාර ක්‍රමයක් වන අතර ප්‍රතිකාර ලබන පුද්ගලයාගේම රුධිරය භාවිතා කිරීමෙන් මෙය සිදු කරන නිසා මෙය අවම අතුරු ආබාධ සහිත බව තහවුරු කර ඇත

PRP Treatments in Sri Lanka

මුහුණ සඳහා PRP

PRP Treatments in Sri Lanka

ස්ට්‍රෙච් මාර්ක් සඳහා PRP

PRP Treatments in Sri Lanka

හිසකෙස් සඳහා PRP

P Shot Price in Sri Lanka

ශිෂ්ණයේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා PRP

PRP for Breast

පියයුරු විශාල කිරීම සඳහා PRP

PRP for Butt

තට්ටම්
සඳහා PRP

Healthy Life Medicals

සේවාදායකයන්ගේ ප්‍රතිචාර

ප්‍රතිකාර
0 +
සේවාදායකයන්
0 +
අවුරුදු පළපුරුද්ද
0 +
වෘත්තිකයන්
0 +
Healthy Life Medicals

නිතර අසන ප්‍රශ්න

Platelet-Rich Plasma (PRP) චිකිත්සාව යනු කුමක්ද සහ එය කුමන තත්වයන්ට ප්‍රතිකාර කළ හැකිද?

PRP එන්නත් කිරීම යනු මූලික වර්ධක සාධක (Fundamental Growth Factors) කිහිපයක සහ ප්ලස්මා ප්‍රෝටීන වල සාන්ද්‍රණයකි. PRP ප්‍රතිකාර ක්‍රමයේදී ඔබගේ ඉලාස්ටික් සහ කොලැජන් තන්තු නිපදවීම ශීඝ්‍ර කිරීමෙන් සමෙහි ගුණාත්මකබව වැඩි කරවයි. මෙය රූපලාවණය චර්ම රෝග විද්‍යාවේ ඉතාමත් ජනප්‍රියම ශල්‍ය නොවන (Non-Surgical) ප්‍රතිකාර ක්‍රමයක් වන අතර ප්‍රතිකාර ලබන පුද්ගලයාගේම රුධිරය භාවිතා කිරීමෙන් මෙය සිදු කරන නිසා මෙය අවම අතුරු ආබාධ සහිත බව තහවුරු කර ඇත

PRP චිකිත්සාව ආරක්ෂිතද, සහ සාමාන්‍ය PRP ප්‍රතිකාර සැසියකදී මට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද?

රතිකාර ලබනා පුද්ගලයාගේම රුධිරය භාවිතා කරමින් ප්‍රතිකාරය සිදු කරන බැවින් අහිත්කර ලෙස මෙය ප්‍රතික්‍රියා කිරීම අවම මට්ටමක පවතින නිසා මෙම ප්‍රතිකාර ක්‍රමය ආරක්ශිත යැයි සලකනු ලබයි. ඉතාමත් සුළු රුධිර ප්‍රමාණයක් ලබාගෙන එය අවශ්‍ය ආකාරයට සායනිකව සකසා ප්‍රතිකාර ලබන පුද්ගලයාගෙ අවශ්‍ය ස්ථානය එන්නත් කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඇතුලත් කිරීමෙන් මෙය සිදු කරනු ලබයි.

ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රථිඵල කොපමණ කලක් පවතියිද? ප්‍රථිඵල අපේක්ෂා කල හැක්කේ කොපමණ කාලයකින් ද?

ප්‍රතිකාර ක්‍රමය සහ ප්‍රතිකාරයේ තත්ත්වය මත සහ පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව ප්‍රථිඵල ලැබීමේ කාලසීමාව වෙනස් විය හැක. තවද ප්‍රතිපල ලැබුනු පසු එය නඩත්තු කරගන්නා ආකාරය පිළිබඳව උපදෙස් අපගේ ව්ෘත්තිකයන් විසින් ඔබට උපදෙස් සපයනු ඇත.

Healthy Life Medicals

සම්බන්ධ වන්න

ඕනෑම ප්‍රශ්නයක් හෝ ගැටලුවක් සඳහා අප හා සම්බන්ධ වන්න

අපට අවශ්‍ය වන්නේ පැය කිහිපයක් පමණි!
ඔබේ නිකුත් කිරීමේ ප්‍රවේශ පත්‍රය ලැබුණු දින සිට වැඩ කරන දින 2කට වඩා වැඩි නොවේ.

සායනයට මාර්ග උපදෙස්

Healthy Life mEdicals