Healthy Life Medicals
P SHot යනු කුමක්ද??
මෙම ප්රතිකාරයේදී ශිෂ්ණයට එන්නත් කිරීමක් සිදු වන අතර එමගින් ශිෂ්ණයේ හානියට පත් වී ඇති යම් පටක සහ සෛල ඇත්නම් ඒවා අලුත්වැඩියා කර ශිෂ්ණයේ ඍජු වීම සහ ඒ ආශ්රිත අනෙකුත් ගැටලු බොහෝමයකට පාහේ පිළිතුරක් වනු ඇත.
