What we do

ශිෂ්ණය සඳහා PRP ප්‍රතිකාර
(P-Shot)

Healthy Life Medicals

P SHot යනු කුමක්ද??

P Shot in sri lanka

මෙම ප්‍රතිකාරයේදී ශිෂ්ණයට එන්නත් කිරීමක් සිදු වන අතර එමගින් ශිෂ්ණයේ හානියට පත් වී ඇති යම් පටක සහ සෛල ඇත්නම් ඒවා අලුත්වැඩියා කර ශිෂ්ණයේ ඍජු වීම සහ ඒ ආශ්‍රිත අනෙකුත් ගැටලු බොහෝමයකට පාහේ පිළිතුරක් වනු ඇත.

P Shot in sri lanka

අවසාන වශයෙන්, PRP ප්‍රතිකාරය මගින් පිරිමින්ගේ සමස්ත ලිංගික ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකිය.

මෙම ක්රියා පටිපාටිය නිර්වින්දනයක් යටතේ සිදු කරන බැවින්, වේදනාව අවම වේ. රෝගියාගේ රුධිරය භාවිතා කිරීමෙන් සිදු කරන්නක් බැවින් අහිතකර බලපෑම් සහ අසාත්මිකතා අවම වේ.
ප්‍රතිකාර සිදු කර දින 1-2 තුල ප්‍රතිකාර ලැබූ පුද්ගලයාට මෘදු ඉදිමීමක් සහ අපහසුතාවයන් අත්විඳිය හැකිය, සාමාන්යයෙන් මෙය දින 1-2 ක් තුළ අඩු වේ.

හොඳ ප්‍රථිපල ලබා ගැනීම සඳහා අවම ප්‍රතිකාර තුනක් ලැබිය යුතු වේ. එක් ප්‍රතිකාරයක් සඳහා හි ගාස්තුව රු. 20 000 ක් පමණි.

Healthy Life Medicals

නිතර අසන පැන

P- SHOT PRP ප්‍රතිකාර යනු කුමක්ද මෙය සිදු වන්නේ කෙසේද?

PRP P-Shot, Priapus Shot ලෙසද හැඳින්වේ, එය ඔබගේ රුධිරයෙන් ලබාගත් Platelet-Rich Plasma (PRP) භාවිතා කරන ශල්‍ය නොවන ක්‍රියාවලියකි. මෙම ප්‍රතිකාරයේදී ශිෂ්ණයට එන්නත් කිරීමක් සිදු වන අතර එමගින් ශිෂ්ණයේ හානියට පත් වී ඇති යම් පටක සහ සෛල ඇත්නම් ඒවා අලුත්වැඩියා කර ශිෂ්ණයේ ඍජු වීම සහ ඒ ආශ්‍රිත අනෙකුත් ගැටලු බොහෝමයකට පාහේ පිළිතුරක් වනු ඇත.

P-Shot PRP ප්‍රතිකාරය ආරක්ශිතද?

ඔව්, P-SHOT PRP ප්‍රතිකාර ක්‍රමයේදී ප්‍රතිකාර ලබන්නාගේ රුධිරයම භාවිතා කරමින් ප්‍රතිකාරය සිදු කරන බැවින් මෙය වඩාත් ආරක්ශික ක්‍රමයක් ලෙස සැලකෙයි

ප්‍රතිකාරය කොපමණ වතාවක් සිදු කිරීමට අවශ්‍යද? කොපමණ කාලයකින්ද ප්‍රථිපල ලබාගත හැක්කේ?

ඉතාමත් පැහැදිලි ප්‍රථිපල ලබා ගැනීම සඳහා ප්‍රතිකාර වාර කිහිපයක් සති කිහිපයක් තුල ලබා ගත යුතු වේ. පැහැදිලි ප්‍රථිපල දැක ගැනීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර සාමාන්‍යයෙන් මෙයට මාස කිහිපයක් ගත විය හැක.