Healthy Life Medicals
G SHot යනු කුමක්ද?

මෙය පියවර තුනකින් යුත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එහිදී ප්‍රතිකාරය ලබාන්නාගේම රුධිරය යම් ප්‍රමාණයක් ලබාගෙන එය සායනිකව සකසා අවශ්‍ය ප්‍රදේශයට එන්නත් කිරීමෙන් මෙය සිදු කරනු ලැබේ. මෙහිදී එන්නත් කිරීමට ප්‍රථමව අදාල ස්ථානය හිරි වැට්ටීමක් සිදු කරන බැවින් අපහසුතා අවම වනවා සේම තමාගේම රුධිරය භාවිතා කරමින් සිදු කරන ප්‍රතිකාරයක් බැවින් සංකූලතා ඇත්තේ ඉතාමත් අල්ප වශයෙන් වේ.
G-Shot මගින් සිදුවන්නේ කාන්තාවන්ගේ කන්‍යාභාවය නැවත සැකසීම සහ G-Spot හි සංවේදනය වර්ධනය කිරීමයි.
