Healthy Life Medicals
තට්ටම් සඳහා PRP ප්‍රතිකාර

මෙය ඔබගේ තට්ටම් වල පෙනුම වැඩි දියුණු කිරීම සඳහා සරල සත්කාරයකි. PRP (Platelet-Rich Plasma) කොලජන් නිෂ්පාදනය වැඩි කරන, රුධිර නාල සහ පියයුරු වල මේද පටක පුනර්ජීවනය කරන බොහෝ ප්ලාස්මා ප්‍රෝටීන සහ වර්ධන සාධක අඩංගු වේ.
මෙය පියවර තුනකින් යුත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එහිදී ප්‍රතිකාරය ලබාන්නාගේම රුධිරය යම් ප්‍රමාණයක් ලබාගෙන එය සායනිකව සකසා අවශ්‍ය ප්‍රදේශයට එන්නත් කිරීමෙන් මෙය සිදු කරනු ලැබේ. මෙහිදී එන්නත් කිරීමට ප්‍රථමව අදාල ස්ථානය හිරි වැට්ටීමක් සිදු කරන බැවින් අපහසුතා අවම වනවා සේම තමාගේම රුධිරය භාවිතා කරමින් සිදු කරන ප්‍රතිකාරයක් බැවින් සංකූලතා ඇත්තේ ඉතාමත් අල්ප වශයෙ
