What we do

පියයුරු සඳහා PRP ප්‍රතිකාර

Healthy Life Medicals

පියයුරු සඳහා PRP ප්‍රතිකාර

PRP for Breast in Sri Lanka

මෙය ඔබගේ පියයුරු වල පෙනුම වැඩි දියුණු කිරීම සඳහා සරල සත්කාරයකි. PRP (Platelet-Rich Plasma) කොලජන් නිෂ්පාදනය වැඩි කරන, රුධිර නාල සහ පියයුරු වල මේද පටක පුනර්ජීවනය කරන බොහෝ ප්ලාස්මා ප්‍රෝටීන සහ වර්ධන සාධක අඩංගු වේ.

මෙය පියවර තුනකින් යුත් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් වන අතර එහිදී ප්‍රතිකාරය ලබාන්නාගේම රුධිරය යම් ප්‍රමාණයක් ලබාගෙන එය සායනිකව සකසා අවශ්‍ය ප්‍රදේශයට එන්නත් කිරීමෙන් මෙය සිදු කරනු ලැබේ. මෙහිදී එන්නත් කිරීමට ප්‍රථමව අදාල ස්ථානය හිරි වැට්ටීමක් සිදු කරන බැවින් අපහසුතා අවම වනවා සේම තමාගේම රුධිරය භාවිතා කරමින් සිදු කරන ප්‍රතිකාරයක් බැවින් සංකූලතා ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි.

PRP for Breast in Sri Lanka
PRP FOR BREAST LIFT

පියයුරු සඳහා PRP ප්‍රතිකාර ක්‍රමයේ ප්‍රතිලාභ

  • එල්ලා වැටෙන පියයුරු එසවීම
  • පියයුරු වල හැඩය සහ පෙනුම වැඩි දියුණු කිරීම
  • ඇතුලට නෙරූ තනපුඩු (Nipples) නිවැරදි කිරීම
  • Stretch Marks අඩු කිරීම
  • තනපුඩු වල සංවේදී බව වැඩි කිරීම

සමහර විට, එය තැලීම්, ඉදිමීම හෝ මෘදු අපහසුතාවයක් ඇති කළ හැකිය, එය සාමාන්යයෙන් දින 1-2 ක් තුළ සමනය වේ.

හොඳ ප්‍රථිපල ලබා ගැනීම සඳහා අවම ප්‍රතිකාර තුනක් ලැබිය යුතු වේ

එක් ප්‍රතිකාරයක් සඳහා හි ගාස්තුව රු. 20 000 ක් පමණි.

Healthy Life Medicals

නිතර අසන පැන

පියයුරු සඳහා PRP ප්‍රතිකාර යනු කුමක්ද මෙය සිදු වන්නේ කෙසේද?

පියයුරු සඳහා ප්‍රතිකාරය මගින් ප්‍රතිකාර ලබන්නාගේ පියයුරු වල පටක සහ කොලැජන් වැඩි දියුණු කිරීම මගින් එහි එල්ලා වැටීම් වැනි ගැටලු අවම කර නව පෙනුමක් ලබා දෙයි. රෝගියාගෙන්ම ල්බා ගන්නා රුධිරය සායනිකව සකසා ාදාල සිථානයට එන්නත් කිරීඉම මගින් මෙය සිදු කරයි

පියයුරු සඳහා ප්‍රතිකාරය ආරක්ශිතද?

ඔව්, පියයුරු සඳහා PRP ප්‍රතිකාර ක්‍රමයේදී ප්‍රතිකාර ලබන්නාගේ රුධිරයම භාවිතා කරමින් ප්‍රතිකාරය සිදු කරන බැවින් මෙය වඩාත් ආරක්ශික ක්‍රමයක් ලෙස සැලකෙයි

ප්‍රතිකාරය කොපමණ වතාවක් සිදු කිරීමට අවශ්‍යද? කොපමණ කාලයකින්ද ප්‍රථිපල ලබාගත හැක්කේ?

ඉතාමත් පැහැදිලි ප්‍රථිපල ලබා ගැනීම සඳහා ප්‍රතිකාර වාර කිහිපයක් සති කිහිපයක් තුල ලබා ගත යුතු වේ. පැහැදිලි ප්‍රථිපල දැක ගැනීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර සාමාන්‍යයෙන් මෙයට මාස කිහිපයක් ගත විය හැක.