Who we are

අපි ගැන

Healthy Life Medicals

ප්‍රවීණතාවයෙන් සුවතාවය සවිබල ගැන්වීම

වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! සුවතාවය‍ මූලික කරගත් වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීමට ක්ශේත්‍රයේ ප්‍රවීණ වෛද්‍ය වරයෙකු වන Dr. සුගත් අමරජීව මෙහිදී ඔබට ඇප කැප වී සිටියි

Dr. සුගත් අමරජීව පිළිබඳ :

වසර ගණනාවක පළපුරුද්දක් ඇති වෛද්‍යය සුගත් අමරජීව සෞඛ්‍ය සේවා නවෝත්පාදනයන්හී පෙරටුගාමී පුද්ගලයකු වේ

Healthy Life Medicals

PRP ප්‍රතිකාර ක්‍රමයේ පුරෝගාමීන්

Healthy Life Medicals වන අප ආයතනයේදී  PRP ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරමින් ඉතාමත් සෞඛ්‍යාරක්ශිතව සහ ඉහල ගුණාත්මක බවකින් යුක්තව ප්‍රවීණ වෛද්‍ය සුගත් අමරජීව මහතාගෙ අනුදැනුමින් යුක්තව ප්‍රතිකාර ලබන්නාගේම රුධිරය භාවිතා කරමින් මෙය සිදු කරනු ලැබේ.

ඔබට ලබාගත හැකි නවමු ප්‍රතිකාර ක්‍රම

ඔබගේ සියලු අවශ්‍යතාවන් සපුරාලිය හැකි පරිදි වෙන් වෙන් වශයෙන් නිර්මාණය කරන ලද විවිධ වූ ප්‍රතිකාර අප සතුව ඇත:

  • ශිෂ්ණයේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා PRP : ඔබටම සරිලන පරිදි නිමවූ විශේෂ ප්‍රතිකාර ක්‍රම මගින් සිදු කරයි
  • G-Shot – කන්‍යාභාවය නැවත සැකසීම : කාන්තාවක් වන ඔබට විශේෂිත වූ ප්‍රතිකාර මේ සඳහා අප සතු වේ
  • තට්ටම් සඳහා PRP, පියයුරු සඳහා PRP, මුහුණ සඳහා PRP : ඔබගේ ස්වාභාවික පෙනුම වැඩිදියුණු කිරීම සඳහා වූ විශේෂිත ප්‍රතිකාර
  • ස්ට්‍රෙච් මාර්ක් සඳහා PRP, හිසකෙස් සඳහා PRP: සමෙහි ඇති ඇදුණු (Stretch Marks) කැලැල් සහ හිසකෙස් සඳහා වූ ප්‍රතිකාර්
ප්‍රතිකාර
0 +
සේවාදායකයන්
0 +
අවුරුදු පළපුරුද්ද
0 +
වෘත්තිකයන්
0 +